ළමා අධිකරණ

ළමා අපයෝජන වලට එරෙහිව තීරණ රැසක් – ළමා අධිකරණ 18ක්, නීති හදන්න කමිටු 5ක්

රට පුරා පළාත් නමය තුළම ළමා මහේස්ත්‍රාත් අධිකරණ 09ක් සහ ළමා මහාධිකරණ 09ක් පිහිටුවීමට පියවර ගෙන තිබේ. ජාතික ළමාරක්ෂක අධිකාරියේ...