හිස්බුල්ලා නායක හසාන් නස්රල්ලා

හිස්බුල්ලා නායකයා මරුට

ඊශ්‍රායලය විසින් බීරූට් නුවරට එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් හිස්බුල්ලා නායක හසාන් නස්රල්ලා (Hassan Nasrallah) ඝාතනයට පත්ව ඇතැයි ඊශ්‍රායල හමුදාව පවසනවා....