හිස්බුල්ලා නායකයා මරුට

0
හිස්බුල්ලා නායකයා මරුට

හිස්බුල්ලා නායකයා මරුට

ඊශ්‍රායලය විසින් බීරූට් නුවරට එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් හිස්බුල්ලා නායක හසාන් නස්රල්ලා (Hassan Nasrallah) ඝාතනයට පත්ව ඇතැයි ඊශ්‍රායල හමුදාව පවසනවා.

සිකුරාදා දින (27) පස්වරුවේ ලෙබනනයේ බීරූට් වෙත එල්ල කළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාව අතරතුර ඔහු මෙසේ ඝාතනයට පත්වි ඇති බව සඳහන්.

ලෙබනන් නිලධාරීන් කියා සිටියේ එම ප්‍රහාරවලින් පුද්ගලයින් හය දෙනෙකු ඝාතනයට පත්වී 91 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com