හිටපු ආණ්ඩුකාර

ප්‍රසිද්ධියේ කණගාටුව ප්‍රකාශ කිරීමයි, මාගේ නොදැනුවත්කම හා අල්ප දැනුමට කමත්වා – හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන්

මිනීමරුමකට වරදකරුවෙකු වූ අයෙකුට මහා මැතිවරණයකට ඉදිරිපත්වීම, තේරීපත්වීම, මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීම, පාර්ලිමේන්තුවේ ඡන්දය දීම සිදු කළ නොහැකි බව මේ දක්වාම...