හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය

නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගන්නැයි වරෙන්තුවක්

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ. එම අධිකරණය හමුවේ විභාග වන නඩුවක්...