සෞඛ්‍ය බලධාරින්

ඩෙංගු හිස ඔසවා මොරටුව සරසවිය තාවකාලිකව වැසේ

සිසුන් පිරිසකට ඩෙංගු රෝගය වැළඳීම හේතුවෙන් මොරටුව විශ්ව විද්‍යාලය තාවකාලිකව වසා දමා තිබේ. සෞඛ්‍ය බලධාරින් සමඟ සාකච්ඡා කර ඊයේ (06)...