සොබාදහම සංරක්ෂණය

නිල් තල්මසුන් නැවතත් ඉන්දියන් සාගරයේ

පෘථිවියේ විශාලතම සත්ත්වයා ලෙස හඳුන්වන නිල් තල්මසුන් දශක ගණනාවකට පසු ඉන්දියානු සාගරයෙන් නැවත දකින්නට ලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා....