සේනා දළඹුවා

Exclusive: සේනා දළඹුවා එන්නෙත් ඇමරිකාවෙන් – සේනාට ඔරොත්තුදෙන බඩඉරිඟු එන්නෙත් අමෙරිකාවෙන්

සේනා දළඹුවා එන්නේත් ඇමරිකාවෙන්, සේනා දළඹුවාට ඔරොත්තුදෙන බඩඉරිඟු එන්නෙත් අමෙරිකාවෙන් යයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනය අවධාරණය කරයි. එම ගොවි සම්මේලනය...