සුළුතර ජන කොටස්

සීමා නිර්ණය කොමිෂන් සභාවේ සුළුතර ජන නියෝජන කිසිවෙක් නැහැ

රජය අළුතින් පත්කර ඇති සීමා නිර්ණය කොමිෂන් සභාවෙහි සුළුතර ජන කොටස් නියෝජනය කරන කිසිදු සාමාජිකයෙක් නොමැති බව පෙන්වා දී ඇත....