රුපියල් කෝටි 5කට අධික වටිනාකමක් ඇති ජංගම දුරකථන තොගයක් වලානෙන් වටලයි
නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද නවීන ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කොල්ලුපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක බිම් මහලේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ....