සුපිරි සන්නායක

සුපිරි සන්නායකය වැදගත් කඩඉමක් පසුකරයි – ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු ඇතුළු කණ්ඩායමක වික්‍රමයක්

භෞතික විද්‍යාවේ සුපිරි සන්නායකයක් ලෙස හැඳින්වෙන්නේ ප්‍රතිරෝධයක් රහිතව විදුලිය රැගෙන යා හැකි වස්තූන් වලටයි. ප්‍රථම වරට සුපිරි සන්නායකයක් සොයා ගැනුණේ...