සිසුවිය

පෙම්වතාගේ උපන් දිනයට ගාලු කොටු පවුර උඩදී අරක්කු බී සූර් වූ උසස් පෙළ සිසුවිය

සිය පෙම්වතාගේ උපන් දිනය වෙනුවෙන් ගාලු කොටු පවුර උඩදී අරක්කු බාගයක් පානය කළ උසස් පෙළ සිසුවියක මත්වීමෙන් පසු ගාල්ල කොටුව...