සෑම ගෙවත්තකටම කහ පැළ බඳුනක්

සෑම ගෙවත්තකටම කහ පැළ බඳුනක් – ජනාධිපති ආරම්භ කරයි

සෑම ගෙවත්තකටම කහ පැළ බඳුනක් ලබාදීමේ ජාතික වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් (01) ආරම්භ කළා. වැඩසටහන සනිටුහන් කරමින් ජනාධිපතිතුමා...