මහජන ආරක්‍ෂක ඇමතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරයි; සැකකරුවන්ගේ ඡායාරූප පළ නොකිරීමට තීරණයක්
මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය අලුතෙන් බාරගත් සරත් වීරසේකර ඇමතිවරයා, පටන්ගත් ගමන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී, නීති විරෝධී හා සදාචාර විරෝධී නියෝගයක් තමා...