සතියක් හුමාලය

සතියක් හුමාලය ආශ්වාස කිරීමෙන් කෝවිඩ්-19 වැළඳීම වළක්වා ගත හැකි බවක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ නැත!

කෝවිඩ්-19 වෛරසය ආසාදනය වීම වළක්වා ගත හැකි ක්‍රම පිළිබඳව උපදෙස් දෙමින් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ජාල ඔස්සේද විවිධාකාරයේ...