ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය

කුරුලු උණ රෝගය නැති රටවලින් පමණක් බිත්තර ආනයනය කරන්න – ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය

ශ්‍රී ලංකාවට බිත්තර ආනයනය කිරීමට රජය පියවර ගන්නේ නම් කුරුලු උණ රෝගය නැති රටවලින් පමණක් ඒවා ආනයනය කිරීමට පියවර ගන්නැයි...