ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව

ඡන්ද දායකයින්ට ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවෙන් නිවේදනයක්

එළැඹෙන 2024 ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර ඒ සම්බන්ධයෙන් සිය අදහස දක්වමින් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහිදී...