ඡන්ද දායකයින්ට ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවෙන් නිවේදනයක්

0
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට පෙර ප්‍රමාණවත් සාකච්ඡා අවශ්‍යයි - කතෝලික රදගුරු සමුළුව

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට පෙර ප්‍රමාණවත් සාකච්ඡා අවශ්‍යයි - කතෝලික රදගුරු සමුළුව

එළැඹෙන 2024 ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර ඒ සම්බන්ධයෙන් සිය අදහස දක්වමින් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහිදී ඡන්ද දායකයින්ගෙන් මෙන්ම ජනාධිපති අපේක්ෂකයින්ගෙන්ද ඉටුවිය යුතු වගකීම් සහ යුතුකම් සම්බන්ධයෙනුයි කරුණු ඉදිරිපත් කර ඇත්තේ.

ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ප්‍රජාතන්ත්‍රවාදයේ කුලුනු ත්‍රීත්වයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන නායකයෙකු රටට අවශ්‍ය යන්න සිය දැඩි විශ්වාසය බව එම නිවේදනයෙන් සඳහන්.

එබැවින් දුෂිත පුද්ගලයින් ආරක්ෂා කරන සහ දූෂිතයින්ට අනුබල දෙන දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම සඳහා ජනතාව සිය වටිනා ඡන්දය බුද්ධිමත්ව භාවිත කිරීම වැදගත් බවයි ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව ජනතාවට ප්‍රකාශ කර සිටින්නේ

අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්,


About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com