වේලු පාප්පානි

(Video) 117 වැනි වියේ පසුවන ශ්‍රී ලංකාවේ වයස්ගතම කාන්තාව : වේලු පාප්පාති

කළුතර දිස්ත්‍රික්කයේ, දොඩම්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ක්ලෝඩන් වත්තේ හෙදරලිය කොටසේ ජිවත්වන වේලු පාප්පාති මාතාව ශ්‍රී ලංකාවේ වයස්ගතම කාන්තාව වේ....