විහාරයක

මඩකලපුවේ ගොවීන් හයදෙනෙක් පැහැරගෙන ගොස් විහාරයක ගැටගසා පහරදීමට එරෙහිව උද්ඝෝෂණ

මඩකලපුව, මයිලතමඩු සහ මාදවන ප්‍රදේශයන් හි ගොවීන් හය දෙනෙකු පැහැර ගෙන විහාරයක රඳවාගෙන පහර දීම හෙළා දකිමින්, පැහැර ගත් ගොවීන්...