විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය

චාමික කරුණාරත්නට වසරක ක්‍රිකට් තහනමක් සහ ඇ. ඩොලර් 5000ක දඩයක්

ඕස්ට්‍රේලියාවේ පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න එම තරගාවලිය අතරතුරදී විනය විරෝධීව...