විසර්ජන පනත් කෙටුම්පත

2022ට ජනාධිපති යටතේ පවතින අමාත්‍යංශයවලට දිනකට කෝටි 116යි ; සෞඛ්‍යට දිනකට කෝටි 42යි

ලබන වසර වෙනුවෙන් ඉදිරිපත් කර තිබෙන විසර්ජන පනත් කෙටුම්පත් අනුව ජනාධිපතිගේ සහ ඔහු යටතේ පවතින අමාත්‍යංශයවලින් දිනකට රුපියල් කෝටි 116.54ක...