විසඳීමට නියමිත (pending)නඩු

අධිකරණයේ විසඳීමට නියමිත (pending)නඩු සංඛ්‍යාව 1,131,818ක්

අධිකරණ පද්ධතිය තුළ විසඳීමට නියමිත නඩු ප්‍රමාණය සංඛ්‍යාත්මක වශයෙන් ඉහළ බැවින්, යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය තුළ සැලකිය යුතු ප්‍රමාදයක් සිදුවීම පිළිබඳව...