විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනයෙන් වළකින්න – නීතිඥ සංගමයෙන් ඉල්ලීමක්
ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ඇතුළු විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්ප්‍රදායන්ට හා ජාත්‍යන්තර බැඳීම්වලට සම්පූර්ණයෙන්ම අනුකූල...




