විශේෂ තීන්දුවක්

නීතිඥ සංගමයේ සභාපතිට ඉල්ලා අස්වන ලෙස විශේෂ තීන්දුවක්

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක සභාව හෙවත් බාර් කවුන්සිලය විශේෂ තීන්දුවක් සම්මත කර තිබෙනවා. අගෝස්තු 31වැනිදා රැස් වූ එම සභාව...