විශ්ව රූ රැජින

2021 විශ්ව රූ රැජින කිරුළ ඉන්දියාවේ හර්නාස් සන්දු (Harnaaz Sandhu)ට

මෙවර විශ්ව රූ රැජින කිරුළ හිස දැරීමට වාසනාව හිමිව ඇත්තේ ඉන්දියාවේ 21 හැවිරිදි තරුණියකටයි. ඉලාත් නගරයේ පැවති විශ්ව රූ රැජින...