විරෝධතා සහ උද්ඝෝෂණ

ෂෙයික් හසීනාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් බංග්ලාදේශයේ අරගලයක්

බංග්ලාදේශය තුළ පැතිරයන කලහකාරී සිදුවීම් හේතුවෙන් ඉරිදා දිනයේ (04) පුද්ගලයින් 27 දෙනෙක් මියගොස් ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි....