ෂෙයික් හසීනාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් බංග්ලාදේශයේ අරගලයක්

0
ෂෙයික් හසීනාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් බංග්ලාදේශයේ අරගලයක්

ෂෙයික් හසීනාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් බංග්ලාදේශයේ අරගලයක්

බංග්ලාදේශය තුළ පැතිරයන කලහකාරී සිදුවීම් හේතුවෙන් ඉරිදා දිනයේ (04) පුද්ගලයින් 27 දෙනෙක් මියගොස් ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

අගමැතිනි ෂෙයික් හසීනාට එම තනතුරින් ඉල්ලා අස්වන ලෙස බලකරමින් එරට විරෝධතා සහ උද්ඝෝෂණ පැවැත්වෙන අතර එහිදී ඇතිවූ ගැටුම්වලදී එම මරණ වාර්තා වි ඇත.

විරෝධතාකරුවන් පාලනය සඳහා පොලීසිය කඳුළු ගෑස් සහ ස්ටන් අත්බෝම්බ ද භාවිත කර තිබුණි.

තත්ත්වය පාලනය කිරීම සඳහා සවස 6 සිට නැවත දැනුම්දෙන තුරු රට පුරා ඇඳිරි නීතිය පැනවීමට බලධාරීන් කටයුතු කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com