විදේශීය විශ්වවිද්‍යල ශිෂ්‍යත්ව ගෙවීම්

​උසස් පෙළ ඉහළින්ම සමත් වී විදේශ ශිෂ්‍යත්ව ලැබූ සිසුන්ට රජයෙන් අමතර දීමනාවක්

2025 අයවැය යෝජනාවක් අනුව අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයෙන් ඉහළම දක්ෂතා දැක්වූ සිසුන්ට ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් සහිත විදේශීය...