වත්කම් හා දේපොළ

සියලුම ආගමික ස්ථානයන්හි වත්කම් හා දේපොළ සම්බන්ධයෙන් තොරතුරු සෙවීමට යයි

රට පුරා ඇති ආගමික ස්ථානවලට හිමි වත්කම් සහ දේපොළ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට රජය තීරණය කර තිබේ. ආගමික ස්ථාන ඉදිරියේදී...