ලිබියාවේ හමුදා ප්‍රධානි

ලිබියාවේ හමුදා ප්‍රධානියා ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට

ලිබියාවේ හමුදා ප්‍රධානි ජෙනරාල් මොහොමඩ් අලි අහමඩ් තුර්කියේ සිදු වූ ගුවන් අනතුරකින් මියගොස් තිබේ. තුර්කියේ සිට ලිබියාව බලා පැමිණෙමින් සිටියදී...