ලිපි ද්‍රව්‍ය ගැනීමට ලබා දුන් වවුචරය

පාසල් ළමුන්ට ලිපි ද්‍රව්‍ය ගැනීමට ලබා දුන් වවුචරයේ වළංගු කාලය දීර්ඝ කෙරේ

පාසල් ළමුන් සඳහා ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීමට ලබා දී ඇති රුපියල් 6000ක වවුචරයේ වළංගු කාලය දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය...