ලංකාව වෙනුවෙන් තරග බිමට එන ස්විට්සර්ලන්තයේ ජිම්නාස්ටික් ශූරීන්
ස්විට්සර්ලන්තයේ ‘Genève Gymnastique Artistique’ සමාජය නියෝජනය කරමින් ජිම්නාස්ටික් (Gymnastics) ක්‍රීඩාවේ නිරතවන, ශ්‍රී ලාංකේය සම්භවයක් සහිත ජිම්නාස්ටික් ක්‍රීඩිකාවන් වන සොලෙයි නදීන්‍යා...
