රොහාන් සිල්වා

“අප්‍රේල් 21 ප්‍රහාරය ගැන මම හිටපු ජනාධිපති මෛත්‍රීට මුලින්ම කීවෙමි” රොහාන් සිල්වා පවසයි…

2019 අප්‍රේල් 21 වන ඉරිදා දිවයිනේ ස්ථාන අටක සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර පිළිබඳව, එවකට සිංගප්පූරුවෙහි පෞද්ගලික සංචාරයක යෙදී...