රේගු භාරය

නිදහස් කර නොගත් වාහන 1025ක් රේගු භාරයට: මසක් ඇතුළත නිදහස් නොකළහොත් විකුණා දැමීමට පියවර

හම්බ­න්තොට වරායේ ඇති මෙතෙක් ආන­ය­න­ක­රු­වන් විසින් නිද­හස් කර නොගත් වාහන 1025ක් රේගු භාර­යට ගෙන විකි­ණී­මට කට­යුතු කරන බව රේගු මාධ්‍ය...

රජයට මිලියන 3000ක් පාඩු කරන්න හැදූ වාහන 1500ක් රේගු භාරයට

වාහන ආනයන හා අපනයන රෙගුලාසිවලට පටහැනිව මෙරටට ආනයනය කර ඇති 1500කට අධික වාහන සංඛ්‍යාවක් මුදාහැරීම ප්‍රතික්ෂේප කරමින්, රේගුවේ රඳවා තබා...

රේගු භාරයට පත් වූ රු. කෝටි 17 වටිනා විදෙස් මත්පැන් වෙන්දේසියට

මෙරටට නීතිවිරෝධී අයුරින් ගෙන්වා අවස්ථා කිහිපයක දී රේගු භාරයට ගෙන තිබූ විදෙස් මත්පැන් බෝතල් තොගයක් වැඩබලන මුදල් අමාත්‍යවරයා විසින් ඊයේ...