රූපවාහිනී නාලිකාව

ජනාධිපති “හරිත” නමින් අලුත් TV එකක් පටන් ගනී

“හරිත” රූපවාහිනී නාලිකාවේ මංගල විකාශය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ආරම්භ කෙරිණ. කෘෂිකර්මාන්තයෙන් පෝෂිත මෙරට අතීත...