ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් කෙහෙල්බද්දර පද්මේ සහ පානදුර නිලංග රක්ෂිත බන්ධනාගාරයට: CIDය අධිකරණයට කරුණු දක්වයි
ඉන්දුනිසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙනවිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන පද්මසිරි පෙරේරා හෙවත්...
