රාජ්‍ය ආයතන ප්‍රධානීන්

සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත රෙගුලාසි මාලාවක්

ජනාධිපතිවරණ සමයේ රාජ්‍ය ආයතන ක්‍රියාකළයුතු ආකාරය පිළිබඳ චක්‍රලේඛයක් සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත යොමු කළ බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය....