රත්‍රන් ජෙල් සහ කුඩු

රු.16 කෝටි 40 ලක්ෂයක් පමණ වටිනා රත්‍රන් ජෙල් සහ රත්‍රන් කුඩු රේගු අත්අඩංගුවට

රත්‍රන් ජෙල් සහ කුඩු තොගයක් ඉන්දියාවේ චෙන්නායි වෙත රැගෙන යෑමට සූදානම්වූ ව්‍යාපාරිකයන් 05 දෙනෙකු කටුනායක ගුවන්තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේදී අත්අඩංගුවට ගෙන...