රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

මාස 5ක් තුළ පශු වෛද්‍යවරුන් 60ක් විදේශගත වෙලා

පශු වෛද්‍යවරුන් 60 දෙනෙකු පමණ මේ වසරේ විදේශගත වීම නිසා ක්‍ෂේත්‍රයේ දැඩි අර්බුදයක් හටගෙන ඇතැයි රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය...