යුරෝපා සංගම් පාර්ලිමේන්තුව

ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණය වීම් බරපතළ ලෙස – GSP සහනය අත්හිටුවීමට නව යෝජනාවක්

ශ්‍රී ලංකා රජය මානව හිමිකම් ප්‍රතිසංස්කරණ සම්මත කර ගැනීම සහ බලාත්මක කිරීම මෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීමට දිගින් දිගටම...