යුක්රේනයට ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 775ක වටිනාකමින් යුතු අවි ආයුධ
ඇමෙරිකා ඩොලර් මිලියන 775ක වටිනාකමින් යුතු අවි ආයුධ යුක්රේනයට ලබා දීමට ඇමෙරිකා එක්සත් ජනපදය කටයුතු කළා. අධිවේගී මිසයිල නාශක අවිද...
ඇමෙරිකා ඩොලර් මිලියන 775ක වටිනාකමින් යුතු අවි ආයුධ යුක්රේනයට ලබා දීමට ඇමෙරිකා එක්සත් ජනපදය කටයුතු කළා. අධිවේගී මිසයිල නාශක අවිද...
දෛනිකව තම හමුදා භටයින් 200කට ආසන්න සංඛ්‍යාවක් ඉදිරිපෙළ සටන්වලදී මිය යන බව යුක්රේන ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ සහයකවරයෙකුවන මයිකයිලෝ පොඩොල්යැක් සදහන් කරයි....
න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවීමේ අවදානමක් පවතින බව රුසියා විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොෆ් සඳහන් කරනවා. න්‍යෂ්ටික යුද්ධයක් ඇති නොවෙතැයි සිතා කටයුතු නොකළ...