මෘදු මත්පැන්

සංචාරක හෝටල් සහ අවන්හල් සඳහා මෘදු මත්පැන් බලපත්‍ර ලබාදීම වහාම අත්හිටුවයි

අධිකරණය මඟින් ලබා දුන් නියෝගයකට අනුව සංචාරක හෝටල් සහ අවන්හල් සඳහා මෘදු මත්පැන් බලපත්‍ර ලබාදීම වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටුවීමට පියවර...