මූල්‍ය ප්‍රකාශය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2022 වසරේ රු. බි 6.3ක ඉතිහාසයේ ඉහළම අතිරික්තය වාර්තා කරයි

සිය සාමාජිකත්වය විසින් අනුමත කළ 2022 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශයට අනුව එම වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් බිලියන 6.3ක ශුද්ධ...