මුස්ලිම් නීතිය

“එක රටක් එක නීතියක් ක්‍රියාත්මක විය යුතුනම්, මුස්ලිම් නීතිය පමණක් අහෝසි කිරීමෙන් කරන්නට බෑ. සියලුම පුද්ගලික නීති අහෝසි කරලා දාන්න ඕනේ “ – අලි සබ්රි

එක රටක් එක නීතියක් සංකල්පය යටතේ මෙරට ක්‍රියාත්මක සියලුම පුද්ගලික නීති එකවර අහෝසි කිරීමට රජය තීරණයක් ගන්නේ නම් නව ව්‍යවස්ථාව...