මුදල් අක්‍රමිකතා

නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මුදල් අක්‍රමිකතා සෙවීමට ජනාධිපති අධීක්ෂණයෙන් විශේෂ විගණන කමිටුවක්

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිදුවී ඇති මුදල් අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත්කර ඇත. ජනාධිපතිවරයාගේ අධීක්ෂණය යටතේ විගණන කමිටුවක්...