පාස්කු ප්‍රහාරය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව රටේ යුක්තිය, සාධාරණය අගයන සියලු දෙනාට වැදගත් ඓතිහාසික තීන්දුවක්
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිස සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය...