මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා

මාර්තු මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා කමිඳු මෙන්ඩිස්

ශ්‍රී ලංකා කණ්ඩායමේ කමිඳු මෙන්ඩිස් මාර්තු ‘මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා’ ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කර තිබේ. අයර්ලන්තයේ මාර්ක් ඇඩෙයිර්...