මහ බැංකු අධිපතිවරයා

මහ බැංකු අධිපතිවරයා සුපර් මෑන් විදිහටයි කතා කරන්නේ; මේ සංචිත වැඩිවීමත් අර කැළණියේ නයා වගේ කතාවක් – හර්ෂ

ශ්‍රී ලංකාව දැවැන්ත විනිමය අර්බුදයට මුහුණ දී සිටින මෙවන් අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා විසින් නිළ විදේශ සංචිතය ඩොලර්...