මහාචාර්ය සුරේෂ් පී බෙන්ජමින්

නව මකුළුවන් විශේෂ 104ක් ලොවට හඳුන්වා දුන් ශ්‍රී ලාංකික මහාචාර්යවරයා

මහාචාර්ය සුරේෂ් පී බෙන්ජමින් ශ්‍රී ලංකාවෙන් සොයාගත් මකුළු විශේෂ 82කි. තවත් විශේෂ 22ක් වෙනත් රටවල් හතකින් හඳුන්වා දී තිබේ. ජාතික...